සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මාලි ගිය ලුතිතන් කර්නල් කලණ අමුණුපුර නැවත ගෙන්වා ගන්න, මාලි රාජ්‍යයෙන් ඉල්ලීමක්…

Podu Jana Peramunaමානව හිමිකම් චෝදනා පිළිබදව ‍වාර්තා වීම නිසා මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරි කිරීම සඳහා එක්ව සිටි ශ්‍රී ලංකා හමුදා කණ්ඩායමේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් කලණ අමුණුපුර මහතා නැවත සිය රටට ගෙන්වාගන්නා ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇත. අදාළ ඉල්ලීම එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා විසින් මෙරට රජයෙන් ඉල්ලා ඇති අතර ඒ පිළිබදව ෂින්හුවා පුවත් සේවයේ ඊයේ (20) වාර්තා කර තිබිණි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට