සත්‍යයේ පුවත් අඩහැරය….

නුවරඑළිය, වලපනේ ප්‍රදේශ කිහිපයකට නායයාම අවදානම් නිවේදන නිකුත් කරයි..

Podu Jana Peramunaනුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සදහා නායයෑම් අවදානම් නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය අනාවරණය කර සිටියි. ඒ අනුව ඊයේ (21) රාත්‍රියේ සිට ඉදිරි පැය 24 සදහා නුවරඑළිය, වලපනේ ප්‍රාදේශිය කොට්ඨාශයේ ප්‍රදේශ කිහිපයකට මෙසේ අවදානම් නිවේදනය නිකුත් කර ඇත. පවතින වැසි කාලගුණ තත්ත්වය මත මෙසේ නායයාම් අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට