සත්‍යයේ පුවත් අඩහැරය….

නුවරඑළිය, වලපනේ ප්‍රදේශ කිහිපයකට නායයාම අවදානම් නිවේදන නිකුත් කරයි..

Podu Jana Peramunaනුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සදහා නායයෑම් අවදානම් නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය අනාවරණය කර සිටියි. ඒ අනුව ඊයේ (21) රාත්‍රියේ සිට ඉදිරි පැය 24 සදහා නුවරඑළිය, වලපනේ ප්‍රාදේශිය කොට්ඨාශයේ ප්‍රදේශ කිහිපයකට මෙසේ අවදානම් නිවේදනය නිකුත් කර ඇත. පවතින වැසි කාලගුණ තත්ත්වය මත මෙසේ නායයාම් අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට