සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජල ගාස්තු ළගදීම ඉහළට..?

Podu Jana Peramunaනිෂ්පාදන පිරිවැය විශාල ලෙස ඉහළ යාම නිසා ජල ගාස්තු වැඩිකිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අවධාරණය කර සිටියි. අවසන් වරට ජල ගාස්තු ඉහළදමා ඇත්තේ 2012 වසරේදී වන අතර පිරිපහදු කිරීම සඳහා ජල ඒකකයකට රුපියල් 47 ක මුදලක් වැය වන නමුත් පාරිභෝගිකයාට ජල ඒකකයක් රුපියල් 12 ක් වැනි සහනදායි මිලකට ලබාදෙන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. ජල ගාස්තු වැඩිකිරීම සදහා මේ වන විට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇති බවත් ඒ අනුව අදාළ ගාස්තු වැඩිකිරීම ඉදිරියේදී සිදුකරන බවත් ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට