සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සංගමයේ සභාපතිවරයා බලය අයුතු ලෙස භාවිතා කරමින් පුද්ගලික කටයුතු වල, වරාය ජාතික සේවක සංගමයේ සෙවක පිරිසක් නොසන්සුන්..

Podu Jana Peramunaවරාය ජාතික සේවක සංගමයේ වත්මන් සභාපතිවරයා සිය බලය අයුතු ලෙස භාවිතා කරමින් සිටින බවත් ඔහු සේවක ගැටළු වෙනුවෙන් පෙනී නොසිට සිය පුද්ගලික කටයුතු සදහා පමණක් වැඩි අවධානය යොමුකරමින් සිටින බව එම සංගමයේ සාමාජිකයින් පිරිසක් චෝදනා කර සිටියි. ඒ අනුව වරාය ජාතික සේවක සංගමයේ වත්මන් සභාපති උදේනි කළුතන්ත්‍රී මහතා එම තනතුරෙන් ඉවත් කරන ලෙසද එම සාමාජිකයින් පිරිස සංගමයට ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට