සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එංගලන්ත සමග විස්සයි විස්සේ නායකත්වය තිසරට, රංගන හේරත් පිටියට සමුදෙයි..

Podu Jana Peramunaසංචාරක එංගලන්ත පිල සමග ලබන 27 වන දා පැවැත්වීමට නියමිතව ඇති විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තිසර පෙරේරා හට පවරා ඇති බව වාර්තා වේ. තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ අතර තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව මෙරට සුපිරි වමත් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පවසා සිටියි. ඒ අනුව සංචාරක එංගලන්තය සමග ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසුව රංගන හේරත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට නියමිතව ඇත. රංගන හේරත් සිය තීරණය මේ වන විට ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී ඇති බවද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට