සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

උතුරු පළාත් සභාවේ ධූර කාලය හෙට (24) මධ්‍යම රාත්‍රියෙන් අවසන්..

Podu Jana Peramunaඋතුරු පළාත් සභාවේ ධූර කාලය හෙට (24) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව ඇති බව වාර්තා වේ. දශක තුනකට අධික කාලයක් මෙරට පැවති යුද්ධයෙන් පසුව උතුරු පළාත් සභාව පළමුවතාවට පිහිටුවන ලද අතර එහි පළමු මැතිවරණය 2013 සැප්තැම්බර් 21 වැනිදා පවත්වුන ලදී. පළාත් සභාවේ පළමු ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සි.වි. විග්නේශ්වරන් මහතා පත්වන ලදී. පළාත් සභාවේ නිල කාලය නිමාවූ විට එහි බලය වර්තමාන පළාත් ආණ්ඩුකාර රෙජි‍නෝල්ඩ් කුරේ මහතා වෙත පැවරෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට