සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනිද්දා රැස්වෙයි..

Podu Jana Peramunaආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනිද්දා (25) රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව සාමාජිකයින් පත්කළ පසුව දෙවන වරට රැස්වන අවස්ථාව මෙය වන අතර කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙනු ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන් පත්කිරීම මෙහිදී සිදුවනු ඇති බව එම අරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට