සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සංචාරක එංගලන්ත – ශී‍්‍ර ලංකා අවසන් එක්දින තරගය අද..

Podu Jana Peramunaතරග පහකින් සමන්විත සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර එක්දින කි‍්‍රකට් තරගාවලියේ 05 වන සහ අවසන් තරගය අද (23) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී දිවා රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය පස්වරු 02.30 ට ආරම්භ කෙරෙනු ඇත. කෙසේ වෙතත් මේ වන විටත් 3-0 ක් ලෙස තරගාවලිය ජයගැනීමට එංගලන්ත කණ්ඩායමට හැකිවී ඇති අතර සත්කාරකයින් ලෙස සිය ගෞරවය රැකගැනීම සඳහා හෝ ශී‍්‍ර ලංකා කණ්ඩායමට අද තරගය ජයගැනීම ඉතා වැදගත් වේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට