සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මඩකලපුව – කොළඹ මාර්ගයේ කොටසක් හබරණදී ගිලා බසියි, වාහන ධාවනය එක් මංතීරුවකට සීමාවෙයි..

Podu Jana Peramunaඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හමුවේ මඩකලපුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලාබැසීමකට ලක්ව ඇති බව වාර්තා වේ. එම මාර්ගයේ හබරණ, 7 කණුව ප්‍රදේශයේදී මෙම ගිලාබැසීම සිදුව ඇති අතර එ් හේතුවෙන් වාහන ධාවනය මාර්ගයේ එක් මංතීරුවකට පමණක් සීමා කිරීමට පොලිසිය විසින් කටයුතු කර ඇත. මාර්ගයේ අලුත්වැඩියා කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට