සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ලුතිනන් කර්නල් කළණ අමුණුපුර මෙරටට ගෙන්වීමට මෙතෙක් ලිඛිත දැනුම්දීමක් කර නෑ – යුධ හමුදාව

Podu Jana Peramunaමාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරි සදහා අනුයුක්තව සිටින  ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩයේ අණදෙන නිළධාරියා වු ලුතිනන් කර්නල් කළණ අමුණුපුර මහතාව මෙරටට යළි කැදවන්නයි ප්‍රකාශ කළද ජගත් සංවිධානය ඒ සදහා ලිඛිත දැනුම්දීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසයි. යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සදහන් කරන්නේ කළණ අමුණුපුර මහතා යළි මෙරටට ගෙන්වාගන්නැයි ජගත් සංවිධානය විසින් ලිඛිතව හමුදා මූලස්ථානයට දැනුම් දීමක් කළහොත් ඒ සදහා කටයුතු කරන අතර පසුව ඔහුගේ නිරවද්‍යභාවය සනාථ කිරීමට ඇපෑලක් ඉදිරිපත් කිරීමට ද ඉදිරියේදී කටයුතු කරන බවයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට