සත්‍යයේ පුවත් අඩහැරය….

“යුක්තියේ ජන හඬ” විරෝධතා රැළියට මහ ජනකායක්..

Podu Jana Peramunaප්‍රජාතන්ත්‍රවාදී විරෝධීව රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර අග්‍රාමාත්‍යධූරය සදහා මහින්ද රජපක්ෂ මහතා පත්කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් “යුක්තියේ ජන හඬ” යන මැයෙන් ඊයේ (30) කොළඹදී දැවැන්ත විරෝධතාවයක් දියත් කරන ලදී. ජනවරමට ගරු කර පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස බලකරමින් අරලිය ගහ මන්දිරය ඉදිරිපිට පවත්වන ලද මෙම විරෝධතාවය සදහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ඇතුළු පිරිසක් මෙන්ම පාක්ෂිකයින් අතිවිශාල පිරිසක් සහභාගි විය.

මෙම විරෝධතාවය මහජනතාවට පීඩාවක් ඇති නොවන ලෙස පවත්වන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක්ද නිකුත් කරන ලදී. ඒ කුරුඳුවත්ත පොලීසිය විසින් කරන ලද ඉල්ලීමකට අනුවය. මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂයේ නායකයින් මෙන්ම එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සෙසු පක්ෂ නායකයින්ද අදහස් දක්වා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට