සත්‍යයේ පුවත් අඩහැරය….

හම්බන්තොට නිවසක පුපුරන ද්‍රව්‍යය තොගයක්, පොලිස් විශේෂ කාර්යය බලකායේ වැටලීමකදී අත්අඩංගුවට..

Podu Jana Peramunaහම්බන්තොට, අන්දරවැව ප්‍රදේශයේ නිවසක තිබී පුපුරන ද්‍රව්‍යය තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්යය බලකායට හැකිවී ඇත. ඊයේ (30) සිදුකරන ලද වැටලීමකදී නිති විරෝධී ලෙස ගබඩාකර තිබූ මෙම ඩෙටනේටර්, ඇමෝනියම් නයිට්රේට් සහ ඩයිනමයිට් ඇතුළු මෙම පුපුරන ද්‍රව්‍යය තොගය අත්අඩංගුවට ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට