ඇමෙරිකානු ඩොලරය යළිත් ඉහළට..
ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 176 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතික අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල මෙසේ ඉහළ ගොස් ඇති බව අනාවරණය වේ.