සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සාවද්‍ය ලෙස මුදල් පරිහරණය කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්දට එරෙහි නඩුව කල්යයි..

Podu Jana Peramunaසාවද්‍ය ලෙස මුදල් පරිහරණය කළ බවට චෝදනා කරනමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව 2019 වසරේ ජනවාරි 23 වනදා තෙක් කල්තැබීමට අධිකරණය විසින් නියෝග කරන ලදී. අදාළ නඩුව විභාගයට ගනිමින් කොළඹ මහාධිකරණය විසින් අද (31) මෙම නියෝගය ලබාදී ඇත. ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයට අයත් රුපියල් ලක්ෂ තිස් නවයකට ආසන්න මුදල් ප්‍රමාණයක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට