අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශ නව ලේකම් පද්මසිරි ජයමාන්න වැඩභාර ගනියි..
පද්මසිරි ජයමාන්න මහතා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශ නව ලේකම්වරයා ලෙස පත්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ජයමාන්න මහතා අද (31) සිය තනතුරේ වැඩභාර ගන්නා ලදී.