“කුමන්ත්‍රණ පරදවමු – ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සැබෑ ජන බලයක් ගොඩනංවමු”, ජ.වි.පෙ විරෝධතා රැළිය අද නුගේගොඩදී..
ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (01) කොළඹදී විරෝධතා රැළියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. අද සවස 03.00 ට නුගේගොඩ ආනන්ද සමරකෝන එළිමහන් රංගපීඨයේදී මෙම රැළිය පැවැත්වීමට නියමිතව ඇති අතර “කුමන්ත්‍රණ පරදවමු – ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සැබෑ ජන බලයක් ගොඩනංවමු” යන තේමාව යටතේ මෙම රැළිය පැවැත්වෙන බව පක්ෂ ආරංචි මාර්ග පවසා සිටියි.