සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තුව 05 වනදා කැදවීමට ජනපති තීරණය කරයි..

Podu Jana Peramunaලබන නොවැම්බර් 05 වනදා පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ. සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුව කැදවීමට නියමිතව තිබුනේ නොවැම්බර් 05 වනදා වන නමුත් පාර්ලිමේන්තුව ලබන 16 වනදා තෙක් කල්තැබීමට මීට පෙර තීරණය කරන ලදී. කෙසේ වෙතත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුව ලබන 05 වනදා කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට