සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වතු කම්කරු වැටුප් ගැටළුවට විසදුම්, විශේෂ සාකච්ඡාවක් අද..

Podu Jana Peramunaමේ වන විට දැවැන්ත ගැටළුවක්ව පවතින වතු කම්කරු වැටුප් ගැටළුවට විසදුම් ලබාදීම සදහා අද (01) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව වාර්තා වේ. ඒ අනුව මෙම සාකච්ඡාවෙදී අදාළ ගැටළුවට විසදුම් ලබාදීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ් මහතා අවධාරණය කර සිටියි. අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා ද මෙම සාකච්ඡාවට සහභාගි වනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට