සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ලබන 05 වනදා පාර්ලිමේන්තුව රැස්කිරීමට තීරණයක් ගෙන නෑ – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්

Podu Jana Peramunaලබන 05 වනදා පාර්ලිමේන්තුව රැස් කිරීම සදහා තීරණය කර නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා අවධාරණය කර සිටියි. ලබන 05 වනදා පාර්ලිමේන්තුව කැදවීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇති බව පැවසුනද එවැන්නක් සිදුනොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වැඩිදුරටත් පවසා සිටියි. ලබන 08 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව කැඳවීමේ තීරණයකට එළඹි බව ලක්ෂ්මන් පියදාස මහතා තවදුරටත් පවසා සිටියි. ඊයේ (01) පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට