සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පක්ෂ කිහිපයක් සහ කතානායකවරයා අතර හමුවක්..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව වහාම කැඳවන්නැයි පක්ෂ කිහිපයක් විසින් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා කථානායක කරූ ජයසූරිය මහතා සහ දේශපාලන පක්ෂ කිහිපයක් අතර අද (02) විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. අද උදෑසන කාලයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මෙම හමුව පැවැත්වීමට නියමිතව ඇත. එක්සත් ජාතික පක්ෂය, ඉලංගෙයි තමිල් අරුසුකච්චි, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ විසින් පාර්ලිමේන්තුව වහාම කැඳවන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කතානායකවරයාගේ ස්ථාවරය මෙම හමුවේදී පළකෙරෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට