සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගාස්තු පහළ දැමීම ගැන සංගම් මත දෙකක..

Podu Jana Peramunaබස් ගාස්තු පහත හෙළීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය පවසා සිටියි. එම සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පවසා සිටින්නේ ඞීසල් මිල පහත හෙළීමත් සමග බස් ගාස්තු අඩුකිරීමට හැකි බවයි. කෙසේ වෙතත් ඉන්ධන මිල පහළ ගියද බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයකට එළඹ නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට