සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කතරගම පුදබිමට..

Podu Jana Peramunaඅග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (02) දහවල් කතරගම පූජා භූමියට පැමිණ ඇති බව වාර්තා වේ. එහි පැමිණ ආගමික වතාවත්වල නිරත වී ඇති රාජපක්ෂ මහතා කිරිවෙහෙර පුද බිමට පැමිණ බෝධි පූජාවක්ද පවත්වා ඇත. ආගමික වාතවත් වලින් අනතුරුව අග්‍රාමාත්‍යවරයා කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද සහ සිතුල්පව්ව විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන යන ස්වාමීන් වහන්සේලා ද බැහැ දැක ආශිර්වාද ලබාගෙන තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට