සත්‍යයේ පුවත් අඩහැරය….

රුපියල හිස ඔසවයි..

Podu Jana Peramunaදිගින් දිගටම අවප්‍රමාණය වෙමින් පැවති මෙරට රුපියල අද (02) දිනයේදී යම් ප්‍රමාණයකින් ශක්තිමත් වී ඇත. ඒ අනුව අැමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 1.50 කින් ඉහළ ගොස් තිබේ. ඊයේ (01) දිනයේ අැමෙරිකානු ඩොලරයක විකුණුම් මිල වශයෙන් සටහන් වූ රුපියල් 177.32 අද වනවිට රුපියල් 175.82 ක් තෙක් පහත වැටී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට