සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාජිතට ඇමතිකමක් දුන්නොත් වැඩ වර්ජනයක්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්..

Podu Jana Peramunaයම් හෙයකින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න මහතාට නව ආණ්ඩුව තුළද අමාත්‍ය ධුරයක් හිමිවුවහොත් ඊට දැඩි විරෝධය පළකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. අද (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසුවේ රාජිත සේනාරත්න මහතාට නව ආණ්ඩුව තුළද අමාත්‍ය ධුරයක් ලබාදුනහොත් ඊට එරෙහිව වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි. එමෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව වෛද්‍යවරුන් විසින් අත්සන් කරන ලද පෙත්සමක් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීමට ද කටයුතු කරන බව වෛද්‍ය නවීන් ද සොයිසා මහතා වැඩිදුරටත් පවසන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට