සත්‍යයේ පුවත් අඩහැරය….

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුගේ සහය මහින්දට..?

Podu Jana Peramunaදෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ඉදිරි දින කිහිපය තුළදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව මේ වන විට ස්වාධීනව කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පී.සරවනභවන්, ටී.සිද්ධාර්ථන්, එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ද ඉදිරි දින කිහිපය තුළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වනු ඇතැයි එම ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට