සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අද සවසත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (04) දිනය තුළ ද දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව අද සවස 02.00 න් පසු කාලය තුළ නැගෙනහිර, උතුර, උතුරු මැද මෙන්ම මධ්‍යම කදුකරය ආශ්‍රිතව සහ අනෙකුත් ප්‍රදේශයන් වලටද වැසි බලාපොරොත්තු විය හැකි බව එම ආරංචි මාර්ග පවසා සිටියි. මෙරට අවට අඩුපීඩන කලාපයේ සිදුවෙමින් පවතින වර්ධනය මෙම තත්ත්වයට හේතුව බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට