සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජී.එස්.පී.ප්ලස් සහනය අවලංගු කිරීම සම්බන්ධයෙන් අවධානය, යුරෝපා සංගමය පවසයි..

Podu Jana Peramunaජී.එස්.පී.ප්ලස් සහනය නැවත අවලංගු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවනු ඇති බව යුරෝපා සංගමය පවසා සිටියි. ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් කඩවීම් සිදුවන්නේ නම් මෙම තීරණය ගන්නා බවද එම සංගමය අවධාරණය කර ඇත. ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගැනීමේදී ශ්‍රි ලංකාව විසින් එකගවන ලද කරුණු ඉටුකළ යුතුව ඇති බවත් ජාතික ප්‍රතිසන්ධානය පිළිබද ගන්නා ලද පියවර සහ ක්‍රියාමාර්ග අඩපණ වීමේ අවදානමක් මතුවෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් කනස්සල්ලක් මතුව ඇති බවත් යුරෝපා සංගමය වැඩිදුරටත් පවසා ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට