සත්‍යයේ පුවත් අඩහැරය….

බහුතර බලයක් නොමැතිව සභානායකවරයෙකු පත්කිරීම නීති විරෝධියි, එක්සත් ජාතික පෙරමුණෙන් නිවේදනයක්..

Podu Jana Peramunaබහුතර බලයක් නොමැතිව සභානායකවරයා ලෙස යමෙකු පත්කිරීම නීති විරෝධී බව එක්සත් ජාතික පෙරමුණ අවධාරණය කර සිටියි. පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගයන්ත කරුණාතිලක මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන් වන අතර මෙම තත්ත්වය පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ සම්ප‍්‍රදායන්ට අනුකූල නොවන බවද එම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ය. පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට අනුව සභානායක ධූරය හෝ පාර්ලිමේන්තුවේ ඕනෑම ධූරයක් පත්කිරීම බහුතර එකගතාවයෙන් සිදුකළ යුත්තක් වන බැවින් එසේ නොකර සභානායකවරයෙක් පත්කිරීම නීති විරෝධී බවද ගයන්ත කරුණාතිලක මහතා මෙම නිවේදනය තුළින් වැඩිදුරටත් පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට