සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“ජන මහිමය” අද, අභිනව රජයට සහය දෙන රැළිය බත්තරමුල්ලේදී..

Podu Jana Peramunaඅභිනවයෙන් පත්වූ රජයට සහය පළකරමින් අද (05) කොළඹදී දැවැන්ත රැළියක් පැවැත්වීමට නියමිතව ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් මෙම රැළිය සංවිධානය කරනු ලබන අතර “ජන මහිමය” යන මැයෙන් මෙම රැලිය අද සවස බත්තරමුල්ලේදී පැවැත්වේ. මෙම රැළියට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යෙදවීමට නියමිතව ඇති අතර බත්තරමුල්ල ප්‍රදේශය අවට විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට