සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එ.ජා.ප. මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම සහ හේෂාන් විතානගේ අත්අඩංගුවට ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා සහ හේෂාන් විතානගේ මහතා පහර දීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.ඒ අනුව විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතාට පසුගිය දා සිදු කළ පහර දීමක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය නොවැම්බර් මස 01 වන දින සවස අරලියගහ මන්දිරය ඉදිරිපිට දී විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතාට පහර දීමක් සිදුකර තිබු අතර එදින සවසඔහු තවත් කිහිප දෙනෙකු සමඟ අරලියගහ මන්දිරය ඉදිරිපිටින් මාර්ගයේ පැමිණෙමින් සිටිය දී අරලියගහ මන්දිරය තුළ සිටි පිරිසක් විසින් මෙලෙස පහර දුන් බව අජිත් ප්‍රසන්න මහතා පවසා සිටින ලදී. කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා හා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතාරණ මහතා සහ තවත් පිරිසක් පැමිණ තමාට ඉතා අසභ්‍ය ලෙස බැන වැදෙමින් පහර දුන් බව පවසමින් ඔහු කොල්ලුපිටිය පොලීසියේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කර තිබුණි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට