සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දීපවාලි උත්සවය අදයි..

Podu Jana Peramunaහින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරන දීපවාලි උත්සවය අදට (06) යෙදී ඇත. ක්‍රිෂණා දෙවිදුන් නරකාසුර නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කර අඳුරෙන් ආලෝකයට පැමිණීම සිහිකරමින් පහන් දල්වා හින්දු බැතිමතුන් දීපවාලි උත්සවය සමරයි. පහන් සිළුවෙන් නැගෙන ආලෝකය, අයහපත නම්වූ අඳුර දුරුකර යහපත නම්වූ ආලෝකය පැතිර යන්නාක් සේ ජීවිතය ද ආලෝකයෙන් බැබළේවා යන්න දීපාවලි උත්සවෙයෙන් අරුත් ගැන්වෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි. දීපවාලි දිනය නිමිති කරගනිමින් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ බව පවසා සිටියි. අධ්‍යාත්මිකව ඇතිකරගතයුතු ශික්ෂණය මෙන්ම ප්‍රඥාව වැනි ගුණාංගයන් මිනිසාගේ සිත තුළ වර්ධනය කිරීමට නම් අවිද්‍යාව නැමැති අන්ධකාරය පහවිය යුතු අතර ජනවර්ගික ගැටළු මත ඇතිවූ විරසකයන් දුරලීමට දීපවාලි දිනය මනා පිටුවහලක් වනු ඇතැයි ද ජනාධිපතිවරයා සිය සුභපැතුම් පණිවුඩය මගින් වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට