සත්‍යයේ පුවත් අඩහැරය….

බහුතරය සම්පූර්ණයි, ඉදිරියට තැබූ පය අපස්සට ගන්නේ නෑ, “ජන මහිමය” රැළිය අමතමින් ජනපති කියයි..

Podu Jana Peramunaමේ වන විටත් පාර්ලිමේන්තුව තුළ බහුතරය සම්පූර්ණ කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි. ඊයේ (06) බත්තරමුල්ලේදී “ජන මහිමය” නමින් පවත්වන ලද රැළිය අමතමින් ජනාධිපතිවරය මෙම අදහස් පළකරන ලදී. එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් පවත්වන ලද මෙම රැළිය සදහා දැවැන්ත ජනකායක් සහභාගි වන ලද අතර තමන් ඉදිරියට තැබූ පියවර කුමන බාධා පැමිණියද කිසිදු අවස්ථාවක පසුපසට නොගන්නා බවද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී. අග්‍රාමාත්‍යධූරය භාරගන්නැයි තමන් විසින් කරන ලද ආරාධනය කරූ ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් විසින් ප්‍රතික්ෂේප කළ බවත් ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්ව කටයුතු කිරීමට නොහැකිවීම නිසා අග්‍රාමාත්‍ය ධුරය සදහා සුදුසුම පුද්ගලයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා තොරාගත් බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට