සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මාර්ග කිහිපයක දුම්රිය ධාවනයට බාධා..

Podu Jana Peramunaමහව සන්ධියේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් පැවති කාර්යාල දුම්රිය ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව වාර්තා වේ. එමෙන්ම කොට්ටාව සහ හෝමාගම අතරදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම නිසා කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයටද බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය අනාවරණය කර සිටියි. ඊයේ (05) රාත්‍රි කාලයේ පස්කන්දක් කඩාවැටීම නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයටද බාධා එල්ලවී තිබේ. හීල්ඔය සහ ඇල්ල අතර ප්‍රදේශයේ දී මෙම පස්කන්ද කඩා වැටී ඇත. මේ අනුව උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය තෙක් පමණක් සීමා කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට