සත්‍යයේ පුවත් අඩහැරය….

ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම වමත් දඟපන්දු යවන්නා, රංගන හේරත්ගේ අවසන් ටෙස්ට් තරගය අද..

Podu Jana Peramunaලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම වමත් දඟපන්දු යවන ක්‍රීඩකයා ලෙස සැලකෙන රංගන හේරත් සිය අවසන් ජාත්‍යන්තර ටෙස්ට් ක‍්‍රිකට් තරගයට අද (06) සහභාගි වේ. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගෂයේදී පැවැත්වෙන සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශි‍්‍ර ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයට සහභාගි වෙමිනි. සිය පළමු ටෙස්ට් තරගය සදහා 1999 වසරේදී රංගන හේරත් සහභාගිවී ඇත්තේ ද ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී වීම විශේෂත්වයකි. මේ වන විට 40 හැවිරිදි වියේ පසුවන අතර ඔහු ටෙස්ට් තරග 92 කදී කඩුළු 430 ක් බිදහෙළිමට සමත්ව ඇති අතර එහිදී අවස්ථා 34 කදී කඩුළු 05 බැගින් ලබාගැනීමට ද හේරත් සමත්ව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට