සත්‍යයේ පුවත් අඩහැරය….

කෝටි 02 ක හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මීගමුව කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් ඊයේ (06) සමත්වී ඇති බව වාර්තා වේ. රුපියල් කෝටි 02 ක වටිනාකමින් යුත් කිලෝ 02 යි ග‍්‍රෑම් 60 ක ප්‍රමාණයක් සමග කොච්චිකඩේ, තක්කියා පාර ප‍්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට