බස් ගාස්තු පහළට..? විශේෂ සාකච්ඡාවක් අද..
බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් බස් සංගම් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසි සිටියි. ඉන්ධන මිල පහළ යාමත් සමග බස් ගාස්තු අඩුකිරීම ඇතුළු බස් කර්මාන්තයට අදාළ විවිධ කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.