සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නේවි සම්පත් යළි රක්ෂිත බන්ධනාගාරයට..

Podu Jana Peramunaතරුණයින් පිරිසක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට පත්ව සිටින හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහෙත් නේවි සම්පත් නැමැත්තා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි අධිකරණය විසින් අද (07) නියෝග කර ඇත. 2008 සහ 2009 අතර කාලයේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාම සහ ඔවුන් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ඉහත සැකකරුට චෝදනා එල්ලවී ඇති අතර අදාළ නඩුව විභාගයට ගනිමින් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට