සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එංගලන්තයෙන් පළමු ඉනිමට ලකුණු 342 ක්..

Podu Jana Peramunaසංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියළුදෙනා දැවී ලකුණු 342 ක් රැස්කිරීමට සමත් විය. තම පළමු ටෙස්ට් තරගයට සහභාගිවූ එංගලන්ත කඩුළු රකින කී‍්‍රඩක බෙන් ෆෝක්ස් ලකුණු 107 ක් රැස් කිරීමට සමත්වූ අතර පන්දු යැවීමේදී දිල්රුවන් පෙරේරා ලකුණු 75 කට කඩුුළු 05 ක් ද සුරංග ලක්මාල් ලකුණු 73 කට කඩුළු 03 ක්ද දවාගනිමින් දස්කම් දක්වන ලදී. අද (07) තරගයේ දෙවන දිනයයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට