සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහින්ද ස්වයංපෝෂිත කළ රට රනිල් ඇතුළු සමනළ රෑන අස්ථාවර සහ අපායක් බවට පත්කරලා – බොදු බල සේනා සංවිධානය

Podu Jana Peramunaරනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව තුළ ජනාධිපතිවරයා දැඩි පීඩනයකින් කටයුතු කළ බව පසුගියදා බත්තරමුල්ලේදී පැවති රැළියේදී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප්‍රකාශයෙන් මනාව පැහැදිලි වන බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (06) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී බොදු බල සේනා සංවිධානයේ සාමාජික පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් විසින් මෙම අදහස් පළකරන ලද අතර වැඩිදුරටත් සිය අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ හිටපු ජනාධිපති විසින් කටයුතු කර ඇති බවයි.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයේ රට පාලනය කරන ලද්දේ පාලකයින් විසින් නොව රාජ්‍ය නොවන සංවිධානයන්ට වුවමනා ආකාරයට බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා ගන්නා ලද ඓතිහාසික තීරණය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් දේශපාලන අනාථයින් බවට පත්වූ බැවින් රනිල් වික්‍රමසිංහ නැමැති චරිතයෙන් පක්ෂය ආරක්ෂා කරගැනීමට එම පක්ෂයේ පාක්ෂිකයින් කටයුතු කළයුතුව ඇති බවද පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ බොදු බල සේනා සංවිධානයේ සාමාජික පූජ්‍ය පස්සරමුල්ලේ පඤ්ඤාජෝති හිමි පවසා සිටියේ රටතුළ යහපාලනයක් ඇතිකරන බව පවසමින් බලයට පැමිණියද එසේ නොකර ඒකාධිපති පාලනයක් ගෙනගිය පසුගිය ආණ්ඩුව පිළිබදව ජනතාව තුළ කිසිදු විශ්වාසයක් ඇති නොවූ බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට