සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බස් රථ ගාස්තු අඩු කිරීම කොන්දේසි දෙකක් යටතට …

Podu Jana Peramunaපෞද්ගලික බස් රථවල ගාස්තු අඩු කිරීමට සමගාමීව අද (08) මධ්‍යම රාති‍්‍රයේ සිට ශී‍්‍රලංගම බස් රථවලද ගාස්තු අඩු කෙරෙන බව එහි නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ධාවන, පණ්ඩුක ස්වර්ණහංස මහතා අවධාරණය කර සිටියි. මෙම අඩු කිරීම් සම්බන්ධයෙන් ඊයේ (07) පැවති සාකච්ඡාවේදී තීරණය කර ඇති බව හෙතෙම සදහන් කරයි. ඒ අනුව එලෙස බස් ගාස්තු අඩු කිරීම කොන්දේසි දෙකකට යටත්ව ක්‍රියාත්මක කරන අතර බස් ගාස්තු පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය මාස 3 ක් ඇතුළත යාවත්කාලීන කිරීම සහ ඊට පෙර ඩීසල් මිල නැවත වැඩි කෙරුණ හොත් බස් ගාස්තුද ඊට සමගාමීව වැඩි කිරීම යන කරුණු දෙක ඇතුලත්ව අැත.

මේ අතර අද මධ්‍යම රාති‍්‍රයේ ගාස්තු අඩු කිරීම ක්‍රියාත්මක වන අතර ගාස්තු අඩු කිරීමේදී රුපියල් 25 ට අඩු බස් ගාස්තු සංශෝධනය නොවන බවත් රුපියල් 25 සිට රුපියල් 50 දක්වා බස් ගාස්තු රුපියලකින් අඩුවන ඇති අතර රුපියල් 50 ට වැඩි බස් ගාස්තුද ඊට සමගාමීව අඩු කෙරෙන බව හෙතෙම වැඩි දුරටත් සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට