සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලීමේන්තුව කැදවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙස ඉල්ලා විශේෂ රථ පෙළපාලියක් පාර්ලීමේන්තුවට …

Podu Jana Peramunaඅද (08) දින එක්සත් ජාතික පෙරමුණ විසින් රථ පෙළපාලිය ආරම්භ කිරීමට නියමිතව ඇත. ඒ පාර්ලිමේන්තුව වහාම කැඳවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙස ඉල්ලමින්ය. ඒ අනුව දහවල් 12.00 ට කොළඹ ගාලුමුවදොර පිටියේ සිට පාර්ලීමේන්තුව දක්වා විශේෂ රථ පෙළපාලියකින් ගොස් විරොධතාවයක් ආරම්භ කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇති බවත් මේ සදහා සිවිල් සංවිධාන වල සහයද හිමිව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට