ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවට ඉහළින් නව දේශපාලන මණ්ඩලයකට අනුමැතිය..
නව දේශපාලන මණ්ඩලයක් පිහිටුවීම සදහා අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ දේශපාලන මණ්ඩලය පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉහළින් කටයුතු කරනු ඇති අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (08) පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීමේදී මෙම දේශපාලන මණ්ඩලයක් පිහිටුවීම සදහා අනුමැතිය හිමිව ඇත.