සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බස් ගාස්තු පහළ දැමීම, අද සිට ක්‍රියාත්මකයි..

Podu Jana Peramunaඉන්ධන මිල පහළ යාමත් සමග සිදුකරන ලද පෞද්ගලික බස් ගාස්තු පහළ දැමීම අද (09) සිට ක්‍රියාත්මක වේ. ජාතික ගමනා ගමන කොමිශන් සභාව සහ පුද්ගලික බස් සංගම් අතර පැවති සාකච්ඡාවකින් පසුව බස් ගාස්තු පහළ දැමීමට තීරණය කරන ලදී. එ් අනුව 2% කින් ගාස්තු පහළ දැමීමට මෙන්ම අවම බස් ගාස්තුවේ වෙනසක් නොකිරීමට ද එහිදී තීරණය කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට