සත්‍යයේ පුවත් අඩහැරය….

රජයේ මුදල් අවභාවිතා කිරීම, ගෝඨාභය අද ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට..

Podu Jana Peramunaරජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලකරමින් ගොනු කර ඇති නඩුවට පෙනී සිටීම සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට මීට සුළු මොහොතකට පෙර පැමිණ ඇත. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීම සදහා රජයේ මුදල් යොදාගත් බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අදාළ නඩුව පවරා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට