සත්‍යයේ පුවත් අඩහැරය….

වැසි තත්ත්වය අඩුවක් අනිද්දා සිට..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලෙමින් පවතින වැසි තත්ත්වය අනිද්දා (11) සිට අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. මෙරටට නිරිත දෙසින් පවතින අඩු පීඩන කලාපය ඉවතට ගමන් කරමින් පැවතීම නිසා මෙසේ වැසි තත්ත්වය පහළ යනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. කෙසේ වෙතත් ඉදිරි දින තුළදී බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ප්‍රදේශ රැසක තද වැසි ඇති වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට