සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගැටළු කිහිපයක් ගැන සාකච්ඡා කරන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද අගමැති හමුවෙයි..

Podu Jana Peramunaසිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම, “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදය මෙන්ම මෙරට සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සමග අද (09) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. ඒ අනුව අදාළ සාකච්ඡාව අද පෙරවරුවේදී අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට