සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිස් දෙපාර්තමේන්තුව යළිත් ආරක්ෂක අමාත්‍යංශ යටතට..

Podu Jana Peramunaආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති පසුගිය නීතිය හා සාමය අමාත්‍යාංශය යටතට පවරා ගන්නා ලද ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව නැවත ආරක්ෂක අමාත්‍යංශය යටතට පත්කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ අති විශේෂ ගැසට් පත්‍රය, 2096/17 දරණ අංකය යටතේ නොවැම්බර් මස 05 වන දා නිකුත් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට