විමල්ට නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය ධූරය..
විමල් වීරවංශ මහතා අද (09) පෙරවරුවේ අමාත්‍ය ධූරයක දිවුරුම් දී ඇති බව වාර්තා වේ. ඒ අනුව වීරවංශ මහතා නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.