සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාර්ලිමේන්තුව විසුරුවයි, මැතිවරණය ජනවාරි 05..

Podu Jana Peramunaවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා විසින් ඊයේ (09) රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ (2)(ඇ) අනු ව්‍යවස්ථාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 වන ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාව මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ (5) වන අනු ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් මෙම පියවර ගෙන ඇත. ඊයේ නිකුත් කරන ලද මෙම විශේෂ ගැසට් නිවේදනයට අනුව නව පාර්ලිමේන්තුව 2019.01.17 වන දින කැඳවීමට නියමිතව ඇත. එමෙන්ම මහා මැතිවරණය 2019.01.05 වන දින පැවැත්වෙන බවද එම ගැසට් නිවේදනයෙහි තවදුරටත් සදහන්ය. 2018.11.19 දින සිට 26 වන දින දහවල් 12 දක්වාවූ කාලය තුළ මහා මැතිවරණය සදහා නාමයෝජනා භාරගැනීමද සිදුකෙරෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට