සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට වතුර නෑ..

Podu Jana Peramunaකොළඹ අවට ප්‍රදේශ කිහිපයකට අද (10) දිනය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. ඒ අනුව දෙහිවල – ගල්කිස්ස, රත්මලාන, සොයිසාපුර, කොළඹ 06, මුල්ලේරියාව සහ පැලවත්ත යන ප්‍රදේශයන්ට අද සවස 04.00 තෙක් ජලය සැපයීම අත්හිටුවනු ඇත. අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට දෙහිවල තෙක් ජලය සැපයෙන ජල මාර්ගයේ නඩත්තුවක් හේතුවෙන් මෙසේ ජලසැපයුම අත්හිටුවන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට